Excel Pivot Tables හදන හැටි Excel Sinhala Tutorials 15











>> YOUR LINK HERE: ___ http://youtube.com/watch?v=fGdV6_CrVPI

#excelsinhala #pivottablesinhala • Microsoft Excel වල Pivot Table එකක් හදන්න අවශ්‍ය සියලුම දැනුම අපි මේ tutorial එකෙන් ඔයාලට ලබා දෙනව. Tutorial එක සම්පූර්ණයෙන්ම බලල ඔයාලගෙ ප්‍රශ්න comment section එකේ comment කරන්න. • අපේ Patreon Community එකට සෙට් වෙන්න: • patreon.com/simplifyX • අපේ Patrons ලට ලැබෙන Benefits: • Live Q A Session (weekly) — මේ live session එකේදි excel/word/powerpoint ගැන ඔයාලට තියන ඕනම ප්‍රශ්නයක් අහන්න පුලුවන් සහ ඔයාලගෙ ප්‍රශ්නෙ ඒ වෙලාවෙදිම නිරාකරණය කරල දෙන්න මන් උත්සාහ කරනව • Special Video Access – අපේ patron කෙනෙක් උනොත් ඔයාට පුලුවන් තෝරාගත් මාතෘකා යටතේ අපි කරන special video playlist බලන්න. ඔයාල කරන ඉල්ලීම් වලට අදාලවත් අපි වීඩියෝස් අරන් එන්න බලාපොරොත්තු වෙනවා. • Access to Special Excel Templates – අපි හදල තියන විශේෂ excel templates රැසක් download කරන්න පුලුවන් ඔයාට අපේ Patreon සාමූහිකය ඇතුලෙදි. • • මේ වීඩියෝ එක බලල ඔයාලගෙ ප්‍රශ්න, යෝජනා, චෝදනා ඔය ඕනෑම එකක් comment section එකේ comment කරන්න. • අපේ channel එකට subscribe කරන්නත් අමතක කරන්න එපා • ඔයාල දකින්න ඇති අපේ Video වල සමහර තැන් English වලිනුත් Explain කරල තියනව. ඒ මොකද English තමයි අනාගතය, ඔයාලට ලෝකෙට යන්න English අවශ්‍යමයි. අපේ ඕනෑම Video එකක් බැලුවාම ඔයාලට ඒ Topic එකට අදාලව තියන English words ටිකත් දැනගන්න පුලුවන්. ඉතින් එතකොට වැඩ දෙකක් එකම වෙලාවෙ සිද්ධ වෙනවා, ඔයාලට අලුතින් දැනුම ලැබෙනවා වගේම ඔයාලගෙ ඉංග්‍රීසි දැනුමත් වර්ධනය වෙනවා... • If you have any comments, suggestions for our videos, please mention them in the comment section. We highly value your feedback! • Like and Share our videos and don't forget to SUBSCRIBE to our channel! • අපේ Facebook Page එකට Like කරන්න •   / simplifyx.net   • LIKE our Facebook Page! •   / simplifyx.net   • අපේ website එක Visit කරන්න • https://simplifyx.net/ • Visit our website : • https://simplifyx.net/

#############################









Content Report
Youtor.org / YTube video Downloader © 2025

created by www.youtor.org